කොපමණ ද්‍රව්‍ය ඕනද?
ගාන දන්නේ නැතුව ගාණක් කතා කරන්න බෑ. මොකක් කොපමණ ඕනද කියලා මෙතන බලාගන්න, ඊට පස්සේ බාස් කෙනෙක් හොයන්න.
80 වර්ග අඩි
මොකද්ද පාවිච්චි කරන්නේ
ඕන වෙන්නේ
ගඩොල්800
සිමෙන්ති බෑග්1
වැලි (cube)0.1
උපකල්පනය: මැටි ගඩොල් 8.5×4×2.5 අඟල්, 4.5 අඟල් බිත්තියක්. බ්ලොක් 16×8×6 අඟල්. බදාම 1:5. මේවා ආසන්න ගණන්. පාවිච්චි කරන ද්‍රව්‍ය අනුව ටිකක් වෙනස් වෙනවා.
මේ වැඩේට බාස් කෙනෙක් හොයන්නගාන් අපි දාන්නේ නෑ
ලංකාවේ ගාන් මාස තුනකින් වෙනස් වෙනවා, ඒ නිසා අපි දාපු ගානක් පරණ වුනාම ඒක වැරදි තොරතුරක්. ප්‍රමාණ එහෙම නෙමෙයි, ඒවා වෙනස් වෙන්නේ නෑ. අද ගාන ඔයා දාන්න, එකතුව මෙතනම පේනවා.
